Sunday, April 13, 2025

General line - 0115112241

එජාප විශේෂ සම්මේලනයට සියල්ල සුදානම්



එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පැවැත්වෙනවා.

එය පස්වරු 02ට ආරම්භ වන බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේදී අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.