Sunday, April 13, 2025

General line - 0115112241

කෘතිම රා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්



ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයින් කෘතිමව නිෂ්පාදනය කරන ලද රා වතුකරයේ ජනතාවට බෙදා හරිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් මේ පිළිබඳව තම සංගමය දැනුවත් කළ බවයි.