Tuesday, March 18, 2025

General line - 0115112241

තමන් කළ කැප කිරීම් පිළිබඳ ඇතැමුන් නොදන්නා බව ජනාධිපති කියයි



එක්සත් ජාතික පක්ෂයේ සිටි ඇතැමුන්ට තමන් කළ කැප කිරීම් පිළිබඳ ඇතැමුන් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ සම්මේලනයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.


ඉදිරියේදී ගොවින්ට ලබාදෙන සහන පිළිබඳව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පල කළා.

ඒ, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.