Sunday, March 16, 2025

General line - 0115112241

සුගලපාල සෙනරත් මහතා දිවි ගමනට සමු දෙයි



ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගලපාල සෙනරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අකුරැස්ස ප්‍රදේශයේ උපත ලද සුගතපාල සෙනරත් මහතා මියයන විට 89 හැවිරිදි වියේ පසු වුණා.

‘හන්තානේ කතාව’, ‘පෙම්බර මධූ’, ‘ඉන්දුට මල් මිටක්’ ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා.