Sunday, March 16, 2025

General line - 0115112241

තරුණයන්ට සජිත්ගෙන් බලාපොරොත්තුවක්



තාරුණ්‍යයේ සුභවාදී හෙට දවස ඉදිරියේදී නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පත් කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.  


තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළා.