Sunday, March 16, 2025

General line - 0115112241

මෙරටට අවශ්‍ය කරන ආර්ථික ක්‍රමවේදය ගැන නාමල් කියයි



මෙරට සංස්කෘතිය සමඟ බද්ධ වූ ආර්ථික ක්‍රමවේදයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය කළ යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.


යක්කල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පල කළා.