Sunday, March 16, 2025

General line - 0115112241

පොහොට්ටුවෙන් කැඩුණු පිරිස අලුත් පක්ෂයෙන් ඇල්පිටිය මැතිවරණයට



රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අලුත් සන්ධානයක් ගොඩනැගීමට නියමිත බව වාර්තා වනවා.

එහි පක්ෂ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම ගොඩනැගීම සඳහා අලුත් පක්ෂය එළිදැක්වීමට නියමිත දිනය ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.