Tuesday, April 15, 2025

General line - 0115112241

රට වෙනුවෙන් ජනතාව එක් වරක් එක් විය යුතු බව පොළොන්නරුවේදී අනුර කියයි



ජාතික ජන බලවේගයේ රජයක් යටතේ නිෂ්පාදන ආර්ථිකය යළි බලගන්වන බව එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

රට වෙනුවෙන් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවයි පොළොන්නරුව නගරයේ අද පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.