Thursday, March 20, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට ඉන්දීය මැදිහත්වීම ගැන අනාවරණයක්.



මෙවර ජනාධිපතිවරණයේදී අකුරු තුනේ අපේක්ෂකයෙක් ජයගත හොත් එය රටට අසුභ වන බව ඉන්දියාව අලුත්ම අනාවැකියක් පල කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී කාටද වැඩි වාසි කවුද දිනන්න වැඩිම ඉඩක් තිබෙන්නේ කියලා ඉන්දියාවෙන්ම සස්තරයකින්  දැනගෙන එන්න දේශපාලනයේ ප්‍රකට පුද්ගලයෙක් ගොස් තිබෙනවා 

එහිදී ඉන්දියාවෙන් ලැබී තිබෙන ප්‍රතිපලය සහ එම පුද්ගලයා ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.