Thursday, March 20, 2025

General line - 0115112241

මහින්ද මැතිවරණ රැළි වලට නොයෙන හේතුව



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළි සඳහා එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළි කිහිපයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන කණින් කොණින් විශේෂාංගය දැන්. 

 

නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.