Wednesday, March 19, 2025

General line - 0115112241

තමන් පරාජය කිරීමට රනිල් සහ අනුර එක්ව ඇති බව සජිත් ඇහැළියගොඩදී කියයි



තමන් පරාජය කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා එක්ව කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ, නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.