Wednesday, March 19, 2025

General line - 0115112241

හැටන් - බගවන්තලාව මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට

රංජිත් රාජපක්ෂ



හැටන්, දික්ඔය, වනරාජාවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනා ගමනයට තිබූ අවහිරතා ඉවත් කර තිබෙනවා.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු දැව තොගයක් මාර්ගය හරහා වැටිමෙන් හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට එම ස්ථානයෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව පැය කිහිපයක් හැටන් දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.