Monday, April 14, 2025

General line - 0115112241

සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි.



මෙරට රසික හදවත් තුළ සදා නොමැකෙන ගීත රැසක් ගායනා කළ ප්‍රවීණ සංගීත ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 66 වන වියේ පසුවුණා. ඔහු ගැයූ ගීත අතර ‘අපි කවුරුද’, ‘සැනසෙන්නම් මා’, ‘අපි සැනසිල්ලේ’, ‘සිරවෙලා’, ‘හීනවලට පණක් තියෙනවා’ වැනි ගීත ඇතුළත්. රෝගී තත්ත්වයකින් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.