Monday, April 14, 2025

General line - 0115112241

දූෂණය හා වංචාවට කරන දේ නාමල් කියයි



දූෂණය හා වංචාව පිළිබඳ සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් අතුගා දැමීමට සිය රජයක් යටතේ වසර තුනක් ඇතුළත කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.