Monday, May 5, 2025

General line - 0115112241

දුප්පත්කම තුරන් කරන පස් වැදෑරුම් වැඩසටහනක් සජිත්ගෙන්



පස් වැදෑරුම් වැඩසටහනක් යටතේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

බද්දේගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා