Monday, May 26, 2025

General line - 0115112241

ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනයට තිත තැබිය යුතු බව අනුර කියයි



ජාතිවාදය සහ ආගම්වාදය පැතිර වීමේ දේශපාලනයට තිත තැබිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.