Tuesday, April 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව නාමල් කියයි



සිය රජයක් යටතේ ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.