Thursday, March 27, 2025

General line - 0115112241

ජනපති ලේකම් ධූරයට අලුත් මුහුණක්



ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස  ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාව පත්කර තිබෙනවා.

සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන නන්දික සනත් කුමානායක මහතා දිලිදුකම පිටුදැකීම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ද වෙනවා.

ඒ මහතා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.