Tuesday, April 22, 2025

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නවතම තොරතුරු



කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 07වන දිනය අදයි.

එහි නවතම තොරතුරු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියේ සිටින නෙත් විශේෂ නියෝජිත ඈන් පෙරේරාගෙන්.