Saturday, April 12, 2025

General line - 0115112241

එජාප හිටපු මන්ත්‍රී ඩබ්ලිව් බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි



එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

ඔහු නිවසේ තනිව සිටි අවස්ථාවකදී ඇද වැටි ජීවිතක්‍ෂයට පත්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සදහන්.

අභාවප්‍රාප්ත වන විට ඩබ්ලිව් බී ඒකානායක මහතා 76 වන වියේ පසු වුණා.

ඔහු කලක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.