Tuesday, April 15, 2025

General line - 0115112241

ලෝක වෙළඳපොලේ බොර තෙල් වලට වෙන්න යන දේ



යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් ඉහළ යාම කෙටි කාලීන තත්ත්වයක් වනු ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැද පෙරදිග කලාපය හැර සෙසු රටවල්වලට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිගු කාලීනව පාලනය කිරීමට හැකියාවක් පවතින බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.