Tuesday, April 15, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා යළි නොකැදවන බව කොමිසම කියයි



ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා නොකැදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මීට පෙර කැදවා තිබූ නාම යෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවයි.

අධිකරණය හමුවේ නඩු පවතින පුද්ගලයින්ට මැතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසීමක් කළා.