Sunday, April 13, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායමේ අද සිදුවන වෙනස ගැන නායක චරිත් කතා කරයි

කමල් සුරවීර



දඟ පන්දු යවන්නන්ට වැඩි ඉඩක් ලබාදෙමින් කොදෙව් කණ්ඩායම සමඟ අද පැවැත්වෙන එක්දින තරගය ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.

කමිඳු මෙන්ඩිස් අද තරගයට නම් කර තිබෙනවා දැයි මාධ්‍යවේදීන් චරිත් අසලංකගෙන් ප්‍රශ්න කළා.


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රාහී මානසිකත්වයකින් සිටින බවත් නායක චරිත් අසලංක පැවසුවා.