Sunday, April 13, 2025

General line - 0115112241

ජනපතිට ගම්මන්පිළගෙන් උත්තර



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා සකස් කළ වාර්තාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වූවා. 

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් පල කළා.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා.


කේසේවෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම පැවති ජන හමුවකදී දැක්වූයේ මෙවන් අදහසක්.