Tuesday, April 15, 2025

General line - 0115112241

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට නිලධාරින් පමණක් සහභාගී කරවීමට රජයෙන් තීරණයක්



මේ මස 24 වනදා සිට 26 වනදා දක්වා සැමෝවාහීදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරින් කණ්ඩායමක් පමණක් සහභාගී කරවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා.