Monday, April 21, 2025

General line - 0115112241

අපේක්‍ෂකයන් 7,000ක් මැතිවරණ සටනේ නොමැති බවට අනාවරණයක්



කිසිදු දේශපාලන පදනමක් සහ දේශපාලන පරිචයක් නොමැති බොහෝ පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

තරඟ කරන අපේක්‍ෂකයින් 8,888 දෙනෙකුගෙන් සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන්නේ දහසකටත් අඩු ප්‍රමාණයක් බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.