Thursday, March 13, 2025

General line - 0115112241

අධිකරණ ඇමති CIDයට

එන් ඒ ඩබ් නිරෝෂන්/ ලලිත් චමින්ද



යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ඇතුළත් කළා දැයි සැක මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. 

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.