වාහන ආනයනය සඳහා රජය විසින් යළි අවසර ලබාදීම ආර්ථිකමය කෝණයෙන් යහපත් තීරණයක් වුවද එය දැඩිව අධීක්‍ෂණය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රටේ අවශ්‍යතාව පදනම් කර ගනිමින් වාහන ආනයන ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගත යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.