Wednesday, April 16, 2025

General line - 0115112241

පොලිස් මුලස්ථානයේ වර්ෂ අවසාන පිංකම් මාලාවේ තවත් අදියරයක් ගංගාරාමයේ දී



ඊ‍යේ (30) පොලිස් මුලස්ථානයේ පැවැති පිරිත් පිංකමට සමගාමිව අද (31) ගංගාරාම විහරස්ථානයේදි පැවති උදැසන දානමය පිංකම සඳහා සහභාගී වූ අවස්ථාව