Saturday, March 1, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා අමුණුගොඩදී දවස පුරා



නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පැවැත්වෙනවා. 

ඒ, ගම්පහ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේයි. 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.