Wednesday, March 26, 2025

General line - 0115112241

“ඇල්ල ඕඩීසි නානුඔය” නව දුම්රිය අද සිට ධාවනයට



“ඇල්ල ඕඩීසි නානුඔය” නව දුම්රිය අද සිට ධාවනයට එක් කෙරෙනවා. 

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉල්ලීම් මත එම දුම්රිය ධාවනයට එක්කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

“ඇල්ල ඕඩීසි නානුඔය” දුම්රියේ ආසන වෙන් කිරීම සහ දුම්රිය ප්‍රවේශ පත්‍රවල මිල ගණන් සම්බන්ධයෙන් ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස පැහැදිලි කළා.

“ඇල්ල ඕඩීසි නානුඔය” දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෙසු දිනවල ධාවනය වීමට නියමිතයි.