වසරේ මේ දක්වා කාලය තුළ වැටලීම් 2,700කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ ඒ අතර සහල් වැටලීම් 800කට ආසන්න ප්‍රමාණයක්ද වන බවයි.