Sunday, February 23, 2025

General line - 0115112241

ගල් අඟුරු සහ ඩීසල් මාෆියාකරුවන් ගැන පාඨලීගෙන් අනාවරණයක්



ගල් අඟුරු සහ ඩීසල් මාෆියාකරුවන් වත්මන් ආණ්ඩුව යටතේ යළිත් හිස ඔසවමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 

ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රයේ සියලු ආයෝජකයින් අධෛර්යයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.


මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අදහස් පළ කළා.