Sunday, February 23, 2025

General line - 0115112241

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දුරකථනය ලකුණින් එන බව රංජිත් මද්දුම බණ්ඩාර කියයි



ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දුරකථනය ලකුණු යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. 

එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡා තවමත් අවසන් කර නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.


ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා අදහස් පළ කළා.


හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය තුළින් ජනතාවට සහන රැසක් හිමිවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.