Saturday, February 22, 2025

General line - 0115112241

උණුසුම් කාලගුණය තවදුරටත් - සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්



පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග අධික උණුසුමෙන් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් විජලනය තත්වයන් ඇති විය හැකි බවයි. 

එම තත්ත්වයෙන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කරුණු පැහැදිලි කළා.