Tuesday, March 25, 2025

General line - 0115112241

රටේ ආරක්ෂාව පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 



රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

 

ඒ, ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගීතත්වයෙන් 

එම විශේෂ මාධ්‍ය හමුව >>>>  විශේෂ මාධ්‍ය හමුව