Saturday, February 22, 2025

General line - 0115112241

තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ පියැස්ස ඉදිකිරීම සඳහා ශ්‍රමදානයක්



තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කෙරෙන බුද්ධ මන්දිරයේ පියැස්ස ඉදිකිරීම සඳහා වූ ශ්‍රමදානයක් අද පෙරවරුවේ ආරම්භ වුණා.

එමෙන්ම විශේෂ ආශිර්වාද පූජාවක් සහ විශේෂ ධර්මානුශාසනාවක් ද අද පස්වරුවේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත් වෙනවා.