Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ 65 වන සමුළුවට බන්දුලත් නැහැ




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුළුවට තමන් සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දු ගුණවර්ධන අද (28) ප‍්‍රකාශ කළා.

ඒ, හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.

එහිදී තමන් පක්‍ෂ සමුළුවට සහභාගි විය යුතුද නැද්ද යන්න පිළිබඳ මන්තී‍්‍රවරයා රැස්ව සිටි පිරිසගෙන්ද මෙලෙස විමසා සිටියා.

මේ අතර පක්‍ෂයේ 65 වන සමුළුව සදහා සහභාගි නොවන බව පානදුර පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද අද ප‍්‍රකාශ කළා.

Bandula