තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් සිල්වා මහතාගෙන් සහ විශේෂ අවස්ථා සහිත සියලු දෙනාගේම සමාව අයැද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද එහිදීද අදහස් පළ කළා.
මේ අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දිනයේද අදහස් පළ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
මේ අතර ධීවර ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා.