Thursday, March 6, 2025

General line - 0115112241

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි 



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ වසර 5ක කාලය තුළ තමා විසින් රු මි 384ක් වියදම් වී ඇතැයි පෙනී ගියද  ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්