ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට පැමිණියේ රට නව වැඩපිළිවෙලක් සහිත මාවතකට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මැතිවරණ ජයග්‍රහණ තුළින් පමණක් එය සිදු කිරීමට නොහැකි අතර අරමුණක් සහිතව ඒ වෙනුවෙන් වැඩකල යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.