එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.