අද අළුයම පානදුර එකේ කනුව ආසන්නයේ වාහන අනතුරක් සිදුවී තිබෙනවා
එම වාහනයේ ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම තරුණයා පිළිබඳව දන්න කෙනෙකු සිටිනවා නම් ඥාතීන්ට පණිවුඩයක් ලබා දෙන්න
එම තරුණයාගේ ජාතික හැඳුනුම්පතේ ජායාරුපයක් පහතින්