Saturday, May 3, 2025

General line - 0115112241

“ගැබ් පෙළහර මංගල්‍යය” ශාන්ති කර්මයක් ලබන 23 වන ඉරිදා



ගැබිණි මාතාවන්ට ආශිර්වාද පතා සිදු කෙරෙන “ගැබ් පෙළහර මංගල්‍යය” ශාන්ති කර්මය ඇතුළු පිංකම් මාලාවක් එළඹෙන 23 වන ඉරිදා කළපළුවාව     ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කළපළුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය උළුවිටියේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ.