ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වනවා.
වාර්තා පළ වන ආකාරයට මෙම මිල වැඩි වීම අප්‍රේල් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වීමටයි තීරණය කර ඇත්තේ.
කිරිපිටි මිල ගණන් වැඩි වීමට නියමිතව ඇත්තේ සියයට 4යි දශම 7කින්.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.