USDA ඩාන්සින් ඇකඩමිය වර්ෂ පුර්ණය නිමිත්තෙන් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුනා
2024 මාර්තු 18වනදා ආරම්භ කළ මෙම USDA ඩාන්සින් ඇකඩමිය හෝමාගම දොලේකඩේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා