ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට ඍණ 3යි දශම 9ක් වන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
පසුගිය ජනවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය වාර්තා වුණේ සියයට ඍණ 4යි දශම බින්දුවක් ලෙසයි.
නලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාව