මෙරට ඉස්ලාම් භක්තිකයින් අද රාමසාන් උත්සවය සමරනවා.
කොළඹ මහ පල්ලිය ඊයේ නිවේදනය කළේ හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දිනයේ දිස් වූ බවයි.
ඒ අනුව, මාසයක උපවාස කාලසීමාව අවසන් කරමින් මෙරට මුස්ලිම් ජනතාව අද දින රාමසාන් උත්සවය සමරනු ලබනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ 02, වෑකන්ද ජුම්මා පල්ලියේ ප්‍රධාන පූජක ඒ එච් එම් සමීන් මවුලවිතුමා.