Wednesday, April 2, 2025

General line - 0115112241

සිව්වැනි වරටත් ශම්මි ක්‍රිකට් සභාපති ධුරයට 



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මී සිල්වා මහතා යලිත් තේරී පත්වී තිබෙනවා 

ඒ, අද කොළඹදී පැවති 2025 - 2027 වර්ෂ සඳහා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ය.

ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.