Monday, April 21, 2025

General line - 0115112241

ප්‍රාදේශීය සභා සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන ජනපතිගෙන් යළි පැහැදිලි කිරීමක්



ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන ප්‍රාදේශීය සභාවලට මධ්‍යම රජයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවට තමන් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

තලවාකැලේ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සිදු කළ ප්‍රකාශය ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.